ඇතුලේ
විශන් එකක්
රෙවලූශන් එකක්
එක්ක
බයලොජිකල් නීඩ් එකක්
ඒ වෙනුවෙන්
පෙනී උන්නූ
වැලන්ටයින්
මුණිවරයෙක්...
කතන්දර සියවස් ගණනක් අස්සේ
ඉස්සර ආදරේ තිබුනේ,
හවසක
වෙරළක
අකුලක
අඳුරු මුල්ලක
සිනමා හලක
දැන්
ආදරේ
උතුරන්නේ
රූම් වල
උත්කර්ශය ට
නැගෙන්නේ
ෆ්ලශ් වන වැසිකිලි වලක
ඉතිං එය සමරද්දී
සත්තයි
අපි
අහු උනේ
ට්‍රොජන් අශ්ව ඇමකට...
Nobody can be blamed,
The generation gap is just a shield
to hide what happened yesterday,
a cover for today
& survival for tomorrow.
මම
©බුද්ධිකා එරන්දී ජයසිංහ
ආපහු ලිවිම පටන් ගන්න කාලය ඇවිත්
ReplyDeleteඇත්ත draki. විවේකය අඩු උනත් උත්සාහ කරනවා. බොහෝම ස්තුතී.
Deleteඅපුරුයි එය නම් අක්කේ. කාලය අඩු වුනත් හිමිට නැවත බ්ලොග් එකේ ලියන්න පටන් ගන්න.
ReplyDelete