නව කතාවක
ඇත්තෙම
අසම්මතයක
හැට-හතර මායමක
අට-අනුවක් ව්‍යාධීමය...
සින්දුවක
ටෙලියක
ඇත්තෙම
හන්දියක
පාරක
හොටු පෙරන සීන්මය.....
පාරක
තොටක
යන්නෙම
කඩවසම් බනුවක
රස කතාවක
වයරින් වෙලාමය........
කහ ඉරක
තනි ඉරක
ඕවර්ටේක් කරන්නෙම
තත්පරයක
ඉක්මණක
අපායට අත වනාමය......
පත්තරයක
ප්‍රවෘතියක
ඇත්තේම
ප්‍රකෘතියක
විකෘතියක
දෝලිත ජිවිතමය
මීවිතක
රසවිතක
උතුරන්නෙම
කන-කරෙක
උගසෙක
රස දැනෙන තිත්ත කාඩියමය......
ඒ රස දැනෙන
මං
එරන්දී මය......