සත්තයි...
හිතුනු වාර අනන්තයි
අනේ අපිටත්
දවසක් ම නැතත්
විනාඩි දෙක තුනක්
තිබුණා නම්
අපි අපිම වෙනුවෙන්
පොඩි එකී
පනිනකොට මැද්දට.....
යමුද රවුමක්
හලලා පුන්චිත්තිව
බොරු මොකට ද
සත්තයි
අපි කතා උනා
දෙතුන් පාරක්
අපිට හරි හිරිහැර
හුස්මක්
ලගින් ඉන්නට නැ ඉඩක්
හරි ඉරිසියා කාරියක්
ඒත්
නුඹ නොවුන්නා නම්
අපිටත් තිබුණා
ඉම්පෝර්ට් කරන්නට
වැලන්ටයින් දවසක්
එහෙම
හිතන
අම්මා
මං
එරන්දී
:)
ReplyDelete:)
Deleteආදරණීයයි....අද වගේ දවසක දන්න කියන අය දැක්කම හැපි වැලන්ටයින්ස් ඩේ කියල සුබ පතා ගන්නව ඇරුනම අපිනම් මේ දවස සමරලම නෑ.
ReplyDeleteස්තුතී ශානි. :)
Delete++++
ReplyDeleteස්තුතී මල්ලි
Deleteසදු ටයි මටයිත් ඔහම හිතෙන වාර අනන්තයි..
ReplyDeleteඒත් එක විනාඩියක් මඟ අරින්නත් බෑ නේද අයියේ
Deleteබොහොම ස්තුතී අයියේ :)
ReplyDeleteස්තුතී රසික කාලෙකින් නේ ද මේ පැත්තේ ආවේ
ReplyDeleteඑනිවේ හැපි වැලන්ටයින් ඩේ දෙන්නටම
ReplyDeleteස්තූතී රස්ති :)
Deleteසතුරින් ජීවිතය ගෙවන හැම දවසක්ම වැලන්ටයින් වගේ තමා
ReplyDeleteවිචාරක දියණිය
ඇත්තටම ඔව් වි.දියණිය
Delete