රාගය උතුරන්නෙම
කලපුවේත් හරි මැදය
ස්නේහය ගලන්නෙම
ලතාවට ගඟක හරි සීරුවටය
ඒත් අපි දුවන්නෙම
හෝ ගාන පොකුණටමය..
ඉසියුම් වැලි ඉහින
මට සිළිටු වෙරළටය
සැනෙන් පියවර මැකෙන
පෙණ ගහණ කරදිය සුවඳටය..
ආදරේ හොයන්නෙම
chat එකක ඉස්පිල්ලක පාපිල්ලකය
ජිවිතේ වරදින්නෙම
කොටු ඇතුලේ අඳුරු කාමරවලය
ජිවිතේ සුන්දරම
වරදින තුරුමය.... :)
මං
එරන්දී
ඔබ බයක් නැතුව වචන අමුණන හැටි අපුරුයි ... නියමයි ...
ReplyDeleteබොහෝම ස්තූති අනුරුද්ධ !
Deleteජීවිතේ සුන්දරම වරදින තුරුය....ඒක තේරෙන්න අවුරුදු 40ක් ගියා අද වැරදි නොකර හිටියොත් හෙට අඩන්න වෙන්නේ නෑ
ReplyDeleteජීවිතේ සුන්දරම වරදින තුරුය....ඒක තේරෙන්න අවුරුදු 40ක් ගියා අද වැරදි නොකර හිටියොත් හෙට අඩන්න වෙන්නේ නෑ
ReplyDelete