Wednesday, September 27, 2017

IRAJ - Inspiring Rumor, Aiming Judgements :)



එදා මෙන් අදත්
අද මෙන් හෙටත්..............

                                      .

                                      .
ධමනියක ඉපිලී 
නැවුම්
ශිරාවක ලතව 
පසු බැස කිළිටිව 
සෙමෙන්
ලබ් - ඩබ්ව 
පණ ගැහෙයි 
රිසියෙන් 
සෘතු අතර 
යෙහෙන්....
වනට වැද 
සිංහයකු හා සමඟ ද 
ධනුද්ධර හැර වැද්දකු ද 
සිතාය කෝ කොහි ද 
මන්දෝදරී.... 

ස සමඟ ප 

ඒ 

කරළියෙහි 
Market 
වෙන්නේ ම  
අඩ අඳුර ය......
අපි ඉන්න 
ගැලරියේ......

මං එරන්දී 


14 comments:

  1. I had nearly the same feeling about entire episode. However I am yet to see that video.. basically 'not interested'..

    ReplyDelete
  2. අමාරුවෙන් ඇහිදින්න ඕනෙ කවියක් මුත් රස පිරුණු කවියක්. පේලියෙන් පේලියට රස අපූරුයි. මේක කියවන අයට පොඩි ටිප් එකක් දෙන්නම් කවිය මැදින් කියවන්න පටන් ගත්තොත් නියම රහ ගතෑකි.

    ඒ වගේම එරන්දි අක්කට කවි විතරක් නෙවෙයි ලස්සනට චිත්‍ර අදින්නත් පුළුවන්නේ

    ReplyDelete
  3. නියමයි... හැබැයි මම දෙතුන් පාරක්ම කියෙව්වා හරි තේරුම හොයා ගන්න.

    ReplyDelete
  4. ප්‍රස්තුතයත් අඩ අදුරෙම උපත ලබල.

    ReplyDelete
  5. හපොයි එරන්දි..!! 😳. මේක තේරුම් ගන්න තරම් කවි නිසදැස් ගැන එච්චර් ඇයි හොදැයියක් නැති උනත් ඉරාජ් ගැන තමයි කියල තියෙන්නෙ කියල ෂුවර්. හපෝ මමනම් ඔය බල්ලො උඩු බුරනව වගේ සින්දු වලට කෙල්ලෝන්ගේ කකුල් උරහිස් පෙන්නන දේවල් බලන්න තරම් අසහනයකුත් නැහැ. ඔය ගොන් පාර්ට් බලන්න වෙලාව කනවට වඩා නිදාගන්න එක ඊට වඩා හොඳයි. 🙃🙃🙃

    ReplyDelete
  6. මේක නම් මට තේරුනා... දීලා තියෙනවා නියමෙට ..එක පාරෙන්ම තේරුනානේ

    ReplyDelete
  7. අනේ .... මට බැරියෝ.... අම්මෝ..... මට ඉඳල වැඩක් නැතෝ...... කිරිබුඩුඅප්පේ..... මං තවත් ඉඳල මොටදෑ.... මේක උහුලා ගන්ට බැරියෝ.....ඇහැක් ඇහැක් ඇහැක්...............හූ.......... ඈ....ඈ......ඈ...........

    මට මේක තේරුං ගන්න බැරියෝ.........

    ReplyDelete
  8. ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ්ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ්ලබ් ඩබ් ඩඩබ් ලබ් ඩබ් ඩබ් ලඩබ් ලබ් ඩබ්

    - ජෑ ඩබ් ලඩබ් මා ලබ් ඩබ් කාලී ඩිඩිප් ඩබ්-

    ReplyDelete
  9. බෙල්ල මිරිකලා වහ පොවලා ඔළුවට පොල්ලෙන් ගහලා ගඟක මූදක එබුවා වගේ හැඟීමක් දැනුනා මේක කියවලා

    ReplyDelete
  10. චුට්ටක් කරකැවිල අන්තිමට මීටර් වුන

    ReplyDelete