අහිමි විමක දුක දැනෙන්නේ
සියල්ල හදවතින්ම
අහිමිවූ බව දන්නා ම්නිසුන්ට.
සියල්ල හදවතින්ම
අහිමිවූ බව දන්නා ම්නිසුන්ට.
ඒ වගේ මිනිස්සු ළග
සිනේරුව තරමට
බලාපොරොත්තු කදු වෙනුවට
තියෙන්නේ
නයගරාව වගේ
ඇදහැලෙන ප්‍රාර්ථනා විතරයි....
සිනේරුව තරමට
බලාපොරොත්තු කදු වෙනුවට
තියෙන්නේ
නයගරාව වගේ
ඇදහැලෙන ප්‍රාර්ථනා විතරයි....
ඒ සියළු ප්‍රාර්ථනා ඇදගන්නේ
ලෝකයෙන් වසන් වන හද පතුලක ගැඹුරු අඩියක, බර්මියුඩා වක.......
ලෝකයෙන් වසන් වන හද පතුලක ගැඹුරු අඩියක, බර්මියුඩා වක.......
සියළු දුක, සතුටයි දරාගන්නා මිනිසුන්;
ලෝක ගෝල පිරෙන්න තරමට
ජිවිතේ සංවෘත කරගන්නේ
පුංචිම පුංච් ආදරේකින්...
මේ පුංචිම පුංචි ආදරේ,
හිතේ සුවද දෙන්නේ මදාරා මලකට උනත් ,
හිත විදින්නේ
දෑ සමන් මල් සුවදක ම්හිරියාවක්......
හිතේ සුවද දෙන්නේ මදාරා මලකට උනත් ,
හිත විදින්නේ
දෑ සමන් මල් සුවදක ම්හිරියාවක්......
ඒ තමයි මේ හිතේ හැටි
ලොකු ලොකුම
අඩු තරමේ
දෝතට ගන්න බැරි තරම්
මහ විසල් මළ මුහුදකට
ආදරේ කරනවට වඩා මේ හිත,
අඩු තරමේ
දෝතට ගන්න බැරි තරම්
මහ විසල් මළ මුහුදකට
ආදරේ කරනවට වඩා මේ හිත,
හීනියට රුටමින්
දෙකොපුල් තෙමන
ඔය ආදරේ මිහිරි වැස්සට
ලෙන්ගතුයි...
දෙකොපුල් තෙමන
ඔය ආදරේ මිහිරි වැස්සට
ලෙන්ගතුයි...
ඇත්තමයි
මම එරන්දී
සොඳුරු උපමා උපමෙයයන්ගෙන් පිරුණු සුන්දර සටහනක් නංගෝ...වැඩියෙන්ම හිත ගියේ නයගරාවයි, බර්මියුඩාවයි ගෙනැත් තියපු තැනට...
ReplyDeleteස්තුතී අක්කියේ බොහොමත්ම. කථා කරන පිංතුරය නිසාම ලියවුනු ල්යවිල්ලක් අක්කි..
Deleteමොකෝ මේ ජැකාගේ පොටෝ කෑල්ලක් දාගෙන ඈ..!
ReplyDeleteඔබට පෙන්නේ ජැක්සන්ව උනාට මට පෙන්නේ පුජාවනේ Chef-Architect :) :)
Deleteඔයා ආදරෙන් වෙලිලා
ReplyDelete:) මේක කථා කරන පිංතුර කතාවක්
Delete//ලෝක ගෝල පිරෙන්න තරමට
ReplyDeleteජිවිතේ සංවුර්ථ කරගන්නේ
පුංචිම පුංච් ආදරේකින්...//
ජයවේවා..!!
ස්තුතී ඔබට :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteස්තුතී ලිඛිතා ඔබේ අදහසට
Deleteපරම අණු ගැන වැඩිය දන්නෙ නෑ
ReplyDeleteපරම ඇණනම් ඉන්නව
ඇණය ට ඔහොම කියන එක හරිද මම අහන්නේ?
Delete@Pra Jay , :)
Deleteලස්සනයි !!! උපමා ටිකට හිත ගියා .... 🙆🙆🙆🙆🙆
ReplyDeleteස්තුතී විදුර බොහොමත්ම.
Deleteප්‍රාර්ථනා බර්මියුඩාවක සැඟවෙන්න නොදි එකින් එක හරි පිපි දිලෙන දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනව එරන්දී...
ReplyDelete:) ස්තුතී ඔබටත් මෙහේ ආවට
Deleteසංවුර්ථ කියන්නේ මොකක්ද?
ReplyDeleteවිවෘත නැ කියන එක :)
DeleteThis comment has been removed by the author.
Deleteඅවංකවම මට තේරුණේ නෑ සංවුර්ථ කියා ලියා තියෙන්නේ සංවෘත යන්න බව.
Delete:) ස්තුතී නිවැරදි කිරීමට ඔබ දෙදෙනාටම. ලිඛිතා , රසිකොලොජිස්ට්
Deletehttp://nelumyaya.com/?p=6172
ReplyDeleteබොහොමත්ම ස්තුතී ඔබට :)
Deleteඅපූරු නිර්මානයක්. ඇත්තෙන්ම ලස්සනයි..
ReplyDelete