Tuesday, July 19, 2016

මම Drama Queen කෙනෙක්

එත් කදුළු - මේත් කදුළු 
ඒ අඩුවේ ඇස්  වලින් 
මේ  ඇඩුවේ  පපුවෙන් 
ඔව් ඇත්තට 
මං 
Drama Queen 
කෙනෙක් 
ඒත් 
Tragedy ක....... 

එපා 
ඔය හැටි 
කථා වාරිස් ගැන 
ඒ මං 
කියවාපු 
එකම 
එක 
පොත
ගැන 
ඔව් 
මාත් 
Drama Queen කෙනෙක් 
ඔබට 
කිසිදාක  
මුණ නොගැහුණු 
Tragedy ක 


අතීතය වළදාපු තැන් වලින් 
අක්මුල් හොයන් මං හාරනවා 
හම්බුනොත් මුදුන් මුල 
සත්තයි මං උගුල්ලනවා 

ජිවිතේ එහෙමයි, මෙහෙමයි, අරහෙමයි.......

එහෙම කියන්නේ මම විතරයි 
මං එරන්දී  :)

11 comments:

  1. මම නොකියවු පොත :/

    ReplyDelete
    Replies
    1. කියන්න වටින පොතක් :)

      Delete
    2. බුද්දිකා දැන් පොත් 'කියනව' ද ? :)

      Delete
    3. Chef-Architect, මගේ නම වැරදියට ලිව්ම පිළිබද මගේ බලවත් අකමැත්ත :) :)

      Delete
    4. :) ස්තුතී ඔබට බොහොමත්ම Chef-Architect :) :)

      Delete
  2. මම මේ පොත කියවලා තියෙනවා. මේකේ දෙවනි පොත 'කාන්තාරයේ දරුවෝ' ඒකත් කියවන්නම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්..... ජිවිතේ පුදුම වෙන්න මේ වගේ පොත් කියවන්න ඕනේ....

      Delete