Monday, November 28, 2016

කියන.... ලියන.... හිත

තුවරලා සුවඳ 
උතුරනා 
උවම් ලු සඳ 
දිළිහෙනා 
රැයක 
සොඳුරුම  
නුඹ පතා   
මඟ බලයි 
නෙතු නිදිවරා.....




හා හරි ඉතිං
මං එරන්දී විතරයි.......

17 comments:

  1. ඕවා ඔහොම තමා............................

    ReplyDelete
  2. නෙතු නිදිවරා රතුවෙනවට කැමති නැතී
    සතු නිල් දෙනෙත් තරු යුවළට මා කැමතී
    පැතු විලසින්ම ඔය සිනහව විඳිනු නිතී
    මතු දින නුඹව දැකුමට මම එමි සිඟිතී........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබ,
      දකිමින් මසිත
      ලියා ඇති අපුරුවට
      අසන්නට සිතෙන්නෙම
      ඔබටත් වේද දු සිඟිත්තක
      පියා සින්නක්කරම ඉල්ලන ??

      ස්තුති ඔබට බොහොමත්ම

      Delete
    2. කිය වන විටදි මේ කවි පද රහ ඇතුවා
      ලිය පන් පිළිතුරක් මගෙ හද බල කෙරුවා
      දිය ණියො පොකුරකට මාමා පදවී ලැබුවා
      පිය පදවිය ලබන්නට තව කල් ඇතුවා........

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. මම හිතන්නේ මං වගේම ඔබත් සතුටු ඇති අපි ලියන අපේ සිතුවිලි තවකෙනෙක් තමන්ගේ විදිහට රසවිඳිනවා දකින්න... ස්තුති කොච්චි

      Delete
  4. එනකං ටී වී එකේ බණක් වත් අහන්න.

    ReplyDelete
  5. ඉන්දියන් ටෙලි නාට්‍යක් පටන්ගන්නකන්වත්ද

    ReplyDelete
    Replies
    1. Exercise machine රෙදිවනන්න ගන්න ගෙදරක ටීවී එකක් තියෙන්නේ Cartoon බලන්න විතරමයි කුරහන් :)

      Delete