Friday, June 17, 2016

මනුස්සකම

ජීවිතය නම් රුවල අටවාගෙනසිතුවිළි නම් තරුවෙන් පාර අසාගෙනදිරිය සුළගින් බාධක රළ බිදඅපි තරණය කරන්නේමනුසත් බවේ කොදෙව්වට...මේ යන ගමනේ අතර මැද"සුලි කුණාටු" හැටියට මුණගැහෙන්නෙත් මිනිසුන් වන නොමිනිසුන්මයී....ඔබට සහ මට කථා කරන්නට වෙන්වූ ඉඩකඩ අද බොහොමයී
අතරින් සයිබර් අවකාශය මුල්තැන ගන්නේ නිරායාසයෙන්.උතුම් මනසක් හිමි ඔබට සමකරන්නට බැරි අතලොස්සකගේ සයිබර් අවකාශයෙහි  හැසිරීම් රටාව සැබවින්ම කළකිරෙන සුළුයී....අන්මත ඉවසන්නට නුගත් ඔවුන් කුමණ විෂයක උගතකු උවත් එයින් ඇති වටිනාකමක් වේද ?
එක පැත්තක් විතරයි ;
සමාජ ජාළයන්හි අවභාවිතය....
ඇත්තමයි අතළොස්සක් මුහුණු පොත භාවිතා කරන්නේ කුමණ අර්ථයකින්ද -පරමාර්තයකින්ද  යන්න පවා අපැහැදිළි....උදාහරණයක් ලෙස ; කවියක් ලියන කිවිදියකට කවියක් ලියන්නට අවකාශ ලැබෙන්නේ තම මිතුරු ගොනුව අතරේ පමණයි ,එතැනින් එහා ලෝකයට පියවර තබන ඇය ගේ කාර් නිමවන්නේ විටෙක සියළු මාද්යය යන්ගෙන් ඇය විසින්ම තම ගිණුම් අක්රීය කිරීමෙන්
මේ ලියන සියල්ල මගේ අත්දකීම් නොවන්නා සේම
අන් අය සැම විටම  ලියන්නේ තමන්ගේ ජීවිතය නොවන බව වටහා නොගන්නාතුරු  කොයිතරම් නම් දක්ෂයින් පිරිසක් තිඹිරි ගෙයී මියදෙනු ඇතිද ..... අතින් ඔබ කෙතරම් පිංවත් ......මේ ගැන ලියන්නට අකුරු ඇමිණූ වාර අනන්තයි........කිසි විටෙකත් කෙනෙකුගේ හිත රිදවන්නට ඇති නොකැමැත්ත නිසාම ලිවීම නවතා බලා සිටි කාලය වැඩිය
....


මම හිතුවා අපි කාටත් 
ඉතිං ජිවිතේ මුණගැහුණු , හුස්ම ගන්න ඔබ එකතුවෙන්න එන්නත් කරන්න මනුස්සකම 
- මම එරන්දී -

ඔයාගෙ දක්ශකම් ඔයාම මරා දාන්න එපා. ලියන්න. අපි ඉන්නවා ඒවා රස විඳින්න.

නිර්මාණ කරන්න හැමෝම දක්ශ නෑ.
  1. https://img2.blogblog.com/img/b16-rounded.gif
Yes


6 comments:

  1. දැන් හරි නංගා, ලින්ක් එක අප්ඩෙට් වෙනවා...පරණ පෝස්ට් ටික එකතු කරලා, දිගටම ලියාගෙන යන්න...

    ReplyDelete
  2. Buddhika...When you change your log in email or if you change the URL of your blog you tend to lose your published posts....what happened..?

    ReplyDelete
    Replies
    1. Hi chef-architect, even I don't know what has happened.. totally confused, didn't change my email or URL but tried so much of options what they offer as the result my followers didn't get my updates. Tried so much to recover the issue & finally deleted my first blog.
      I won't be lonely here and decided to start from the very beginning :)
      Thank you very much for your heartier visit..!!

      Delete
  3. අපේ සිත අයිති අපට මිසක් අන්‍යන්ට නෙවෙයි....අන්‍යන්ගේ සිත අයිති ඔවුන්ටම මිසක් අපිට නෙවෙයි...ඉතින් ඔවුන් තමන්ගේ සිත් රිදවා ගන්නවානම් හේතුව කුමක් උනත් එය ඔවුන්ට අයත් කාර්ය‍යක්....අප කුමකට ඔවුන් ගේ සිත් වලට හේතු සොයම්ද?

    ReplyDelete
  4. :) ඔබේ කතාවෙත් ඇත්තක් තියෙනවා, මම සැම ක්‍රියාවකටම සමානවූ ද ප්‍රතිවිරුද්ධ වුද ප්‍රතික්‍රියාවක් ඇති බව අදහන්නියක්. මගේ රැකියාව බිදුණු හිත් සුවපත් කිරීම, ඒ නිසාම මෙවන් අදහස් මා තුලින් ලියවෙනවා ඇති
    ස්තුතී, ඔබේ පැමිණීම මට සතුටක්

    ReplyDelete