Friday, June 17, 2016

වෙච්ච දෙයක්

මහා සයිරන් හඩක් නංවන්අස් නිලංක' එළිත් දල්වන්ආපු පිම්මට ගෙයම දෙදරන්දැනන් උන්නා මං  විපත්තියේ තරමනංනිවී නිවී දැල්විලාඑළිය හොදටම අඩුවෙලාබර හුස්ම හරි වැරෙන් අද්දලාඅපි අතරමං කළාපොඩි එකී අඩවලාමහ පාළු රෑ ජාමේවිදුළි පංකාවක්ඉතිංඅපිට කොයින්ද ජෙනියක්ගුගුරුවා නිල් අහසක්ඊයේ මළගම් ගියාබියවැදුණු පොම්පයක්පිපාසෙට පැන් පොදක්             සොයා ඇවිදින මුවැත්තියක්
           අනේ මැව්වා වැඩ මට  කෝටියක්අරණායකත් නාය ගියේමහා වැස්සට බයේ වෙව්ලලා වෙන්ටැවැළලිච්ච කිරිහිනාමයේ දුගේ වයසේම වෙන්ටෑපොඩි එකී ලෙඩ කලේදෙවියන්ට බැරිවෙලා වෙන්ටෑකොහොඹ අතු එල්ලුවේගමට පණිවිඩ දෙන්ට හන්දාවෙච්චි කරදර සැලකරන්නටපතා බුදුබව පතිනි අම්මටඅපේ අම්මත් අද ගෙදර නෑහැදු කිරි හොද්දටත් ලුණු නෑළමැද හොවානෙත නිදි නොලබානැළවිලි කියා නුඹ නළවලානුඹ නිදියන්ට මංහුළං හොද හැටි බෝ කළාමෙන්නඉරට පෙර ඇහැරලා"අම්මී තාත්තී අද එනවා නේද ? "

ලොවේ කව්රුත්කොතෙක් උන්නත්දුවෙකුට කොහෙද නින්දක්ගෙදර නැත්තං තාත්තෙක්පංචායුධයක්ගන්ට අපට රුපියලක්ඇතත් අත මිටේ හිඟයක්එපා භය වෙන්ට අම්මෙක්ගෙයක් රකිනකොට තාත්තෙක්......දුක හිතුනත්ආඩම්බරෙන්එහෙම හිතන මම එරන්දී 
  1. chalanaMay 31, 2016 at 5:54 PM
ජිවිතය !!!!!
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
හුස්ම ගන්න
  1. https://lh4.googleusercontent.com/-V-_zI0MrRYw/AAAAAAAAAAI/AAAAAAAAAIc/BDVM-q1BheA/s35-c/photo.jpg
//ලොවේ කව්රුත්
කොතෙක් උන්නත්
දුවෙකුට කොහෙද නින්දක්
ගෙදර නැත්තං තාත්තෙක්//

මේ කොටසට තමයි වැඩියෙන්ම කැමති...

දරුවන් උස් මහත් කරන්නට අම්මලා උහුලනා දුක් ගොන්න බොහොම අපූරුවට ගලපලා තියනවා නංගෝ...
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
ගොඩක් පිං අක්කී...... වගේමයී සහෝදරකමත් අක්කී..... ලියන හැම තැනකම අක්කිගේ සිතුවිළි හැඩරුව මට මැවෙනවා නිරායාසයෙන්ම
  1. https://3.bp.blogspot.com/-HflPdU9BYbc/VsHjxZ9GHmI/AAAAAAAACYM/DaSCOEQoKJQ/s35/image.jpeg
දෙ තුන් පාරක්ම කියෙව්වා තරම් හුරැ බවක් ... හරිම අගේ
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
ස්තුතී ඔබට බොහොමත්ම :)
  1. https://1.bp.blogspot.com/-3e4AJD3Gb1M/V06udb5_-MI/AAAAAAAAAhU/TlT5_A_dcEIqJr15wyda59IqeDec3n15wCK4B/s35/ian%25252Bname%25252Bpic.jpg
හරිම සංවේදීයි. බොහොම ස්තූතියි එරන්දි
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
:) ඔබටත් බොහොම ස්තුතී ; මේ වචන තවත් ලියන්න හිතට දෙන්නේ පුදුම උනන්දුවක්
  1. https://4.bp.blogspot.com/-5JNnI3js33g/U4gbKmYrdZI/AAAAAAAAAJM/BzK5tVXjIgM/s35/*
හුඟ කාලෙකින් ඇත්තම බ්ලොග් එකක් කියෙව්වා...ඔහේ නම් මරු හලෝ..!
    1. https://4.bp.blogspot.com/-5JNnI3js33g/U4gbKmYrdZI/AAAAAAAAAJM/BzK5tVXjIgM/s35/*
බුද්දිකා comments වලට reply කරනකොට reply click කරලා කරන්න පුරුදුවෙන්න...!
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
:) :) ස්තුති බොහොමත්ම
කථාවට ඉහේ මලක් පිපුණා වගේ කිව්වට ඇත්තමයි ඔබේ වචන වලින් මගේ ඉහේ මල් පිපුණා මට දැනුනා :)

බොහොම ස්තුතී ගැන කියලා දුන්නට ඇත්තටම මට තාම මේ වැඩේ හුරුමදී. ඉගෙන ගන්න දේවල් බොහොමයි. මේ ගුරුහරුකම් මට වටින්නේ නිසයි
ස්තුතී :)
  1. https://lh3.googleusercontent.com/-8Q1tScCuaL8/AAAAAAAAAAI/AAAAAAAAADQ/PoZGmYsKICU/s35-c/photo.jpg
pankadu pahayi... jayawewa !!!
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
ස්තුතී ඔටත් බොහොමත්ම
  1. https://lh6.googleusercontent.com/-fqk3VUtIGB8/AAAAAAAAAAI/AAAAAAAAAXQ/CQ_ljiX5JCc/s35-c/photo.jpg
අපුරුයි. ඔබේ පද එතරම්ම හුරුයි.
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
ස්තුතියි ඔබටත්, හුරු බවක් දැනෙනවා ඇති මේ ලියවෙන්නේ ඔබෙත් මගෙත් සමස්තයක් ලෙස අපි හැමෝගෙමත් ජීවිතවල ගෙවෙන තත්පරයක් ගානේ සිදුවීම් නිසා.
අද ඊයේ මෙහේ ආව මට, අවිවේකී කම අස්සේ තත්පර මැවෙනවා තව ලියන්න ඔබ වැනි නිහතමානී මිනිසුන්ගේ ඇගයීම් නිසා.
බොහොම පිං
  1. https://2.bp.blogspot.com/-7-9LAHVLNgg/VFRJGyE0zTI/AAAAAAAAQVc/M-zSelY3xQ0/s35/*
ගෙදරටම ඇවිත් අයෙක් කියූ පණිවිඩයක් දිගේ ආවේ . අර කිව්වා වගේ හරියට කියාගන්න බැරි මොකක්දෝ හුරු බවක් . මරු .

තාත්තෙක් ගෙදර නැත්නම් දුවෙකුට නොයන නින්ද ... ඒගැන දිග අරින්න කවක් හිතේ කැලත්තෙනවා වගේ.

ඔබට ජය .
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg

2 comments:

  1. කුඩා වුවත් හරි සංවේදී විදිහට ලියවුන ලියවිල්ලක්. ජයවේවා !!!

    ReplyDelete
  2. ස්තුතී ඔබට බොහොමත් ම

    ReplyDelete